Book 2
Everyday English: Foundations for Real Lifeඑදිනෙදා ඉංග්‍රීසි - ඕනෑම තැනකදී ගේම ගහන්න මූලික අඩිතාලම
2,200 phrases · 8 volumes · 60 sections
The English you actually need every single day, taught the way you will actually say it. Learn to greet people warmly, ask for directions without panic, haggle at a market, and handle a phone call with confidence. Once these everyday phrases feel automatic, the busier situations later in this book, banks, clinics, hotels, will feel far less intimidating too.ඔබට ඇත්තටම හැමදාම අවශ්‍ය වෙන ඉංග්‍රීසි, ඒවා කියන සැබෑ විලාසයෙන්ම ඉගෙන ගන්න. සුහදව ආචාර කරන්න, කලබල නැතුව පාරවල් අහන්න, කඩේක දී ගණන් කතාකරන්න සහ විශ්වාසයෙන් ෆෝන් කෝල් එකක් ගන්න අවශ්‍ය ඉංග්‍රීසි වාක්‍ය ඉගෙන ගන්න. මේ එදිනෙදා වාක්‍ය නිරායාසයෙන්ම කියන්න පුළුවන් වුණාම, බැංකු, සායන, හොටෙල් වගේ ඉදිරි පරිච්ඡේදවල තියෙන කාර්යබහුල අවස්ථාවලදී කතා කරන එකත් ඔබට ගොඩක් ලේසි වෙයි.
16 free sections inside: start reading now