Book 4
Working Abroad: Visas, Interviews & Jobsරට යන්න ලෑස්ති වෙන ඔබ දැනගෙන යායුතුම ඉංග්‍රීසි!
5,500 phrases · 9 volumes · 220 sections
From your first visa interview to your first day on the job, this is the biggest chapter in the book for a reason: working abroad means needing the right English in every direction, and you deserve to walk into every one of those moments prepared. Learn the exact phrases for acing interviews, understanding your rights at work, and talking through the day-to-day of caregiving, hospitality, construction, kitchen work, seafaring, and office life. Whatever your trade, by the end of this chapter you will have the language for it.ඔබේ පළමු වීසා සම්මුඛ පරීක්ෂණයේ සිට රැකියාවේ පළමු දිනය දක්වාම අවශ්‍ය වන ඉංග්‍රීසි කතාශෛලිය මේ පරිච්ඡේදයෙන් ඉගෙනගන්න පුළුවන්. සම්මුඛ පරීක්ෂණ වලට සාර්ථකව මුහුණ දෙන හැටි, රැකියා ස්ථානයේ ඔබේ අයිතිවාසිකම් ගැන කතා කරන හැටි, සහ සාත්තු සේවය, ආගන්තුක සත්කාර, ඉදිකිරීම්, කුස්සියේ වැඩ, නාවික සේවය මෙන්ම ඔෆිස් රක්ෂාවල දිනපතා වැඩකටයුතු ගැන ඉංග්‍රීසියෙන් කතා කරන හැටි මෙහිදී සරලව කියලා දෙනවා.
18 free sections inside: start reading now