Book 5
Digital Life, AI & Modern Worldඩිජිටල් ජීවිතය, AI සහ නූතන ලෝකයට නැතුවම බැරි ඉංග්‍රීසි
2,076 phrases · 7 volumes · 83 sections
The internet has its own English, and this chapter finally lets you in on it. Decode text slang, chat naturally online, talk to AI tools with real confidence, and know exactly what to say if something looks like a scam. Modern life moves fast, and after this chapter, so will your English.අන්තර්ජාලයටම වෙන්වුණු ඉංග්‍රීසි භාෂාවක් තියෙනවා, ඒක තේරුම් ගන්න මේ පාඩම ඔබට උදව් කරයි. කෙටි මැසේජ් වල අර්ථය තේරුම් ගන්න, අන්තර්ජාලය හරහා ස්වාභාවිකව චැට් කරන්න, ආත්ම විශ්වාසයෙන් AI ටූල්ස් එක්ක කතා කරන්න සහ වංචාවක් වගේ දෙයක් දැක්කොත් කියන්න ඕන දේ නිවැරදිව ඉගෙනගන්න. නූතන ලෝකය වේගයෙන් වෙනස් වෙනවා, මේ පාඩමෙන් පස්සේ ඔබේ ඉංග්‍රීසිත් ඒ වගේම දියුණු වෙයි.
14 free sections inside: start reading now