Book 6
Love, Flirting & Social Confidenceආදර වන්තයන්ට නැතුවම බැරි ඉංග්රීසි
1,600 phrases · 8 volumes · 64 sections
Confidence in English reaches into matters of the heart too, and this chapter proves it. Learn what to say to start a conversation with someone you like, give a compliment that actually lands, and talk your way from the first careful hint all the way to a serious commitment. Whatever happens next is up to you, but at least the words will not hold you back.ඉංග්රීසි ගැන තියෙන විශ්වාසය ආදරේදීත් ඔබට උදව් වෙනවා. කෙනෙක් එක්ක කතාවක් පටන්ගන්නේ කොහොමද, හරියටම හිතට වදින විදියට අගය කිරීමක් කරන්නේ කොහොමද, සහ පළමු ඉඟියේ ඉඳන් සීරියස් සම්බන්ධතාවයක් දක්වා ඉංග්රීසියෙන් කතා කරන්නේ කොහොමද කියලා මේ පාඩමෙන් ඉගෙනගන්න. ඊළඟට වෙන දේ ඔබේ අතේ, හැබැයි වචන නැතුව නම් ඔබට වරදින්නේ නෑ.
16 free sections inside: start reading now