I see your point, but I don't fully agree.
(අයි සී යුවර් පොයින්ට්, බට් අයි ඩෝන්ට් ෆුලි අග්‍රී.)
ඔයා කියන දේ මට තේරෙනවා, ඒත් මම සම්පූර්ණයෙන්ම එකඟ නෑ.
Say this when you understand someone's opinion, but you don't fully agree with it.
කවුරුහරි කියන දේ තේරුණත්, ඒකට සම්පූර්ණයෙන්ම එකඟ වෙන්න බැරි වෙලාවට මේක කියන්න.