The match went down to the wire.
(ද මැච් වෙන්ට් ඩවුන් ටු ද වයර්.)
මැච් එක අන්තිම තත්පරේ වෙනකන්ම හරිම තරඟකාරී වුණා.
Use this to say that the result was uncertain until the very last moment.
අන්තිම මොහොත වෙනකම්ම දිනන්නේ කවුද කියලා කියන්න බැරුව තිබුණු වෙලාවක මේක කියන්න.