What I mean is, we need more time to finish this.
(වට් අයි මීන් ඉස්, වී නීඩ් මෝර් ටයිම් ටු ෆිනිෂ් දිස්.)
මං කියන්න හදන්නේ, මේක ඉවර කරන්න අපිට තව වෙලාව ඕන කියලා.
Say this when you want to explain what you mean more clearly.
ඔයා කියන්න හදපු දේ තවත් පැහැදිලිව විස්තර කරන්න ඕන වුණාම මේක කියන්න.