Your explanation is not really acceptable.
(යුවර් එක්ස්ප්ලනේෂන් ඉස් නොට් රියලි ඇක්සෙප්ටබල්.)
ඔයා කියන හේතුව ඇත්තටම පිළිගන්න අමාරුයි.
Say this when someone gives a reason or excuse that is not good enough.
කවුරුහරි කියන හේතුව හෝ පැහැදිලි කිරීම පිළිගන්න අමාරුයි කියන්න මෙහෙම කියන්න.