My English doesn't have to be perfect to be understood.
(මයි ඉංග්ලිෂ් ඩසන්ට් හෑව් ටු බී පර්ෆෙක්ට් ටු බී අන්ඩස්ටුඩ්.)
අනිත් අයට තේරෙන්න මගේ ඉංග්‍රීසි පර්ෆෙක්ට්ම වෙන්න ඕන නෑ.
Use this to remind yourself that speaking perfectly is not necessary as long as people understand you.
අනිත් අයට තමුන් කියන දේ තේරෙනවා නම්, ඉංග්‍රීසි වැරදි නැතුවම කතා කිරීම අත්‍යවශ්‍ය නැති බව පෙන්වා දීමට මෙය භාවිත කරන්න.