Do you have experience caring for elderly people?
(ඩූ යූ හැව් එක්ස්පීරියන්ස් කෙයාරින් ෆෝ එල්ඩර්ලි පීපල්?)
වයස්ගත අය බලාගෙන පළපුරුද්දක් තියෙනවද?
Use this question in a job interview when looking for a caregiver for elderly people.
වයසක අයව බලාගන්න කෙනෙක්ව රක්ෂාවට ගන්නකොට අහන්න පුළුවන් ප්‍රශ්නයක්.