Tell me a little about your professional background.
(ටෙල් මී අ ලිට්ල් අබවුට් යුවර් ප්‍රොෆෙෂනල් බැක්ග්‍රවුන්ඩ්.)
ඔයාගේ රක්ෂාවල අත්දැකීම් ගැන ටිකක් කියන්න.
Say this to start an office job interview.
රැකියා සම්මුඛ පරීක්ෂණයකදී වැඩ අත්දැකීම් ගැන අහන්න මේක පාවිච්චි කරන්න.