Come here.
(කම් හියර්.)
මෙහෙට එන්න.
Say this to call a young child to you. It is one of the first words a small child learns to understand.
පොඩි ළමයෙක්ට තමන් ළඟට එන්න කියන්න මෙය භාවිතා කරන්න. පොඩි ළමයෙක්ට තේරුම් ගන්න පුළුවන් මුල්ම අණ කිරීම් වලින් එකක් තමයි මේ.