Do you have previous experience in hotel or hospitality work?
(ඩූ යූ හැව් ප්‍රීවියස් එක්ස්පීරියන්ස් ඉන් හෝටෙල් ඕ හොස්පිටැලිටි වර්ක්?)
හෝටල් හෝ සංචාරක ක්ෂේත්‍රයේ කලින් වැඩ කරලා පළපුරුද්ද තියෙනවද?
Use this question during a job interview for a hotel or restaurant role.
හෝටලයක හෝ ආපනශාලාවක රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකදී අහන සාමාන්‍ය ප්‍රශ්නයකි.